ඇල්පිටියෙන් ගෝඨාට 69.5%ක්! සජිත්ට 24.5%ක්! අනුර 5.9%යි!

October 11, 2019 at 9:59 pm | by emanisa.lk

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ සමස්ත ප්‍රතිඵලය අනුව පොදුජන පෙරමුණ ඡන්ද 57.5%ක් ද එජාපය 24.5%ක් ශ්‍රීලනිපය 12%ක් ද ලබා ගෙන තිබේ.

මේ වන විට පොහොට්ටුව සහ ශ්‍රීලනිපය සන්ධානගත වී ඇති හෙයින් ඔවුන් ලබා ගෙන ඇති සමස්ත ප්‍රතිඵලය 69.5%ක් වන අතර එජාපයට ආසන්නයට පවා ළඟා විය නොහැකි වී තිබේ.

මෙහිදී පොහොට්ටුව ආසන 13ක් ද එජාපය ආසන 07ක් ද ලබා ගෙන ඇති අතර ශ්‍රීලනිපය ආසන 03ක් සහ ජවිපෙ ආසන 02ක් ජයග්‍රහණය කර ඇත. මේ අනුව එජාප විරෝධී පොහොට්ටු සන්ධානය ආසන 16ක් ලබා ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස