අලුත්ම සමීක්ෂණ වාර්තා අනුව ගෝඨාට 59% දැවැන්ත ජයක්! එජාපය පරාජය භාරගෙන කලින්ම විපක්ෂයට! රනිල්-සජික් විපක්ෂ නායක ධුර සටනේ!

November 10, 2019 at 3:08 pm | by emanisa.lk

එළඹෙන ජනාධිපතිවරණයට පසු විපක්ෂ නායක ධුරය සජිත් ප්‍රේමදාසට ලබාදිය යුතු බව පවසමින් පක්ෂ මූලස්ථානය වන සිරිකොතේ ගැටුමක් නිර්මාණය වී ඇත.

නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සී.බී. රත්නායක මේ බව පැවසුවේ තලවාකැලේ ප්‍රදේශයේ පොදුජන එක්සත් පෙරමුණ අපේක්ෂක ගොඨාභය රාජපක්ෂ මහතාගේ ජය තහවුරු කිරිම සඳහා පැවති ජනහමුවකට එකතු වෙමිනි.

නවතම සමීක්ෂණ වාර්තා අනුව ගෝඨාභය රාජපක්ෂට 59% ඡන්ද ප්‍රතිශතයක් හිමි වන බව තහවුරු වීමත් සමග මෙම ගැටුම නිර්මාණය වී තිබේ.

රනිල් වික්‍රමසිංහ විසින් කල්යල් බලා සජිත් ප්‍රේමදාස මෙවර ජනාධිපතිවරණයට දැම්මේ ඔහුගේ දේශපාලන අනාගතය විනාශ කිරීමට බවත් පව් සජිත් දුකයි සජිත් පැවසීම හැර කිසිවක් කීමට ඉතිරි වී නැති බවත් හෙතෙම අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස