අයියනායක දෙයියන්ගේ රන් මාලෙත් කඩයි!

December 21, 2019 at 4:31 pm | by emanisa.lk

තබ්බෝව ජලාශයට ආසන්නයේ පිහිටි ‍පැරණි අයියනායක දේවාලයේ අයියනායක දේව ප්‍රතිමාවට පළඳා තිබූ රන් මාලය අද (21) සොරාගෙන ගොස් තිබේ.

මෙම අයියනායක දේවාලය තුළ වසර 10 කට ප්‍රථම අයියනායක ගම්බාර දෙවියන්ගේ ෙප්‍රථිමාවක් ඉදි කර එහි ආරක්ෂාවට වීදුරු කුටියක්ද සකසා තිබිණි. එම රන් මාලය පවුම් දෙකක් පමණ බර එකක් බව ද වාර්තා වෙයි.

අද (21) අලුයම් කාලයේ කිසිවකු එම වීදුරු ආවරණය බිඳ එයට ඇතුල් වී මෙම රන් මාලය සොරා ගෙන ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස