කොරෝනා වෛරසට පැතිරීම ආරම්භ වූ මාර්තු සිට මේ දක්වා පී.සී.ආර්. පරීක්ෂණ එක්ලක්ෂ පනස් දහසක් සිදුකර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
මෙම පරීක්ෂණවලින් රෝගීන් හමුවීමේ ප්‍රතිශතය මේ වන විට 1.8%ක් දක්වා එනම් 60%කින් අඩුවී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
කොරෝනා වසංගතය ආරම්භ වූ සමයේ සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණවලින් හමුවූ රෝගීන්ගේ සංඛ්‍යාව 03%කි.