NGO සිංහරාජ නාඩගමට තිත! ජනපති ලංකගම පාරට තීන්දුව දෙයි! ජනතා සිහිනය ඉටුවෙයි!

August 29, 2020 at 2:55 pm | by emanisa.lk

නෙළුව ලංකාගම කිලෝ මීටර් 18ක් දිග මාර්ගය තනා නිම කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද තීන්දු කළේය.

ඒ ආන්දෝලනයට ලක් වූ නෙළුව ලංකාගම මාර්ගය නිරීක්ෂණය සඳහා අද පැමිණි අවස්ථාවේය.

පසුගිය සමයේ එම මාර්ගය පිළිසකර කිරීමට එරෙහිව විරෝධතා මතු වූ නිසා එහි පිළිසකර කිරීම තාවකාලිකව නතර කර දමා තිබිණි.

ඒ අනුව කි.මි. 18 මාර්ගය සම්පූර්ණයෙන් පිළිසකර කිරීමටත් සිංහරාජය අසලින් වැටී ඇති කි.මි. 1.3ක කොටස පරිසරයට හානි නොවන ආකාරයට ප්‍රතිසංස්කරණය කරනු ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස