යෝෂිතගේ සිංහරාජ හෝටලයක් ගැන මම කීවේ නෑ! ඒවා අපේ වනය රකින සටන අඩාල කරන්න යෝෂිතලා ගොතන බොරු! – සජීව චාමිකර

August 24, 2020 at 6:35 pm | by emanisa.lk

සිංහරාජයේ යෝෂිත රාජපක්ෂ සතු හෝටලයක් ඇති බවක් හෝ ලංකාගම මාර්ගය හදන්නේ ඒ සඳහා බවක් හෝ තමා නොපැවසූ බව සජීව චාමිකර පවසයි.

එසේ කියන්නේ නම් හොටලයේ නම පිහිටි ස්ථානය ආදී සියලු විස්තර සහිතව මිස පදනමක් නොමැති ප්‍රකාශ තමා නොකරන බව ද ඔහු පවසයි.

යෝෂිත රාජපක්ෂට සිංහරාජයේ හොටලයක් ඇති බවට කරන ප්‍රචාරය තමා සිංහරාජ වනය රැක ගැනීමට ඉතා බලපෑම් සහගත ලෙස ගෙන යන සටන අඩපණ කිරීමට දියත් කළ කුමන්ත්‍රණයක් බවට ද ඔහු චෝදනා කළේය.

 

https://www.facebook.com/sajeewa.chamikara/videos/3367536436624417

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස