corona# නව ආසාදිතයන් 25ක්! මුළු ආසාදිතයන් 1182යි! සුවපත් පිරිස 705යි! 477ක් තවම රෝහල්වල!

May 25, 2020 at 11:11 pm | by emanisa.lk

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 1182 දක්වා ඉහළ ගොස් ඇත. ඒ මීට සුළු වේලාවකට පෙර තවත් ආසාදිතයින් 18 දෙනෙකු වාර්තා වීමත් සමඟයි. එයට පෙර අද දිනයේ නව ආසාදිතයන් 7 දෙනෙකු වාර්තා වී තිබිණි.

මේ අතර ආසාදිතයින් 477 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර පූර්ණ සුවය ලද පිරිස 705කි.

අද දිනය තුළ නව මරණයක් වාර්තා වීමත් සමඟ මෙරටින් වාර්තා වන සමස්ත මරණ ගණන 10 දක්වා ඉහළ ගියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස