ඉදිරියේදී පැවැත්වෙන ජනපතිවරණය සඳහා තරග කරනවාද යන්න පිළිබඳ තවම තීරණයක් ගෙන නොමැති බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
ඉන්දීය සංචාරය අතර ඊයේ (31දා) නවදිල්ලි නුවර පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.
ඒ ගැන තීරණයක් ගැනීමට කිසිම හදිස්සියක් නැති බවත් ජනාධිපතිවරණය දෙසැම්බර් 07 වෙනිදා පැවැත්වෙන බව මැතිවරණ කොමිසම ප්‍රකාශ කර ඇති බවත් ඔහු වැඩු දුරටත් ප්‍රකාශ කර තිබේ.