සැබෑ ලෝක විවාහක රූ රැජින මමයි….! මට කිරුළ අහිමි කළේ අපේ නාකි රූ රැජිනයි…! – පුෂ්පිකා ද සිල්වා…

January 29, 2022 at 8:34 am | by emanisa.lk

ලෝක විවාහක රූ රැජින කිරුළ තමන්ට අහිමි වූවා නොව අහිමි කළා යයි ඇමරිකාවේ පැවැති එම තරගාවලියට ශ‍්‍රී ලංකාවෙන් සහභාගී වූ පුෂ්පිකා ද සිල්වා සඳහන් කරයි.

රෝසි සේනානායක සහ චන්දිමාල් ජයසිංහ මෙම කුමන්ත්‍රණකරුවන් බවටත් ඇය චෝදනා කරයි.

ඔවුන් තමන් සම්බන්ධයෙන් විනිශ්චය මණ්ඩලයට බලපෑම් කළ බවත් කේලාම් කී බවත් ඇය හෙළි කරයි.

තරගාවලිය නියමාකාරයට පැවැත්වූයේ නම් කිරුළ ලැබිය යුත්තේ තමන්ට බව ද විනිශ්චය මණ්ඩලය පවා තමන්ට ඡන්දය ප්‍රකාශ කර තිබූ බවත් එහි තිර සටහන් තමන්ට පෙන්වූ බවත් ඇය සඳහන් කරන්නීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස