අවු. 73ක් හැදිය නොහැකි වූ රට අවු. 05න් හදා පෙන්වීමට ජාතික ජන බලවේගය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්රී විජිත හේරත් පවසයි.
අද රටේ ඇත්තේ පාලකයා රනිල් ද මහින්ද ගෝඨාභය ද සජිත් ද යන ප්රශ්නයක් නොව ප්රතිපත්තිමය ප්රශ්නයක් බව ඔහු අවධාරණය කරයි.
ආණ්ඩුවට එරෙහිව තමන් ගසන ගල්වලින් වැටෙන අඹ සමගි ජන බලවේගයට අහුලා ගැනීමට ඉඩ නොදෙන ලෙසත් විජිත හේරත් ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.