20 ජනතාවගේ ප්‍රාර්ථනාවක්! අකුල් නොහෙළිය යුතුයි! – ජවිපෙ

September 22, 2020 at 11:36 pm | by emanisa.lk

20 වෙනි සංශෝධනය පරාජය කිරීම සඳහා තමන්ට එතරම් වෙහෙස දැරීමේ උවමනාවක් නැතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක පවසයි.

20 වෙනි සංශෝධනය සඳහා ජනතා ආණ්ඩුවට 2/3ක බලයක් ලබා දී ඇති බවත් එය ජනතාවගේ ප්‍රාර්ථනාවක් බවත් ඔහු පෙන්වා දෙයි.

ජනතා ප්‍රාර්ථනා සඳහා අකුල් නොහෙළිය යුතු බවත් එය ජනතා කැමැත්ත බැවින් තමන් ටිකක් ඉඩ දී බලා සිටින බවත් අනුර දිසානායක වැඩි දුරටත් පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස