PHOTO අරන් මාව අවභාවිත කරලා..! ආයේ කා එක්කවත් පොටෝ ගහන්නේ නෑ….! – දේවානි ජයතිලකගේ ජවිපෙට චෝදනා….

April 1, 2021 at 11:25 pm | by emanisa.lk

තමන්ට නීති සහාය ලබා දෙන බව සඳහන් කරමින් නිවසට පැමිණ ඡායාරූපයක් ලබා ගෙන ජාතික ජන බලවේගයේ නිරූපා සේරසිංහ එය අවභාවිත කර ඇතැයි දේවානි ජයතිලක පවසයි.

එහෙයින් තමා ඉදිරියේ දී කිසිවෙකු සමඟ ඡායාරූප නොගන්නා බව ද ඇය සඳහන් කරයි.

තමා කිසියම් දේශපාලන පක්ෂයක සාමාජිකයෙකු බවට ඇඟවීමට දරන උත්සාහය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් දේවානි අවධාරණය කරයි.

නිරූපා සේරසිංහ යන නම නිරූපමා සේරසිංහ ලෙස වැරැදියට ලියා තිබීම ද විශේෂත්වයකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *