ආණ්ඩු බලය ගන්න හදිසියක් නෑ….!බොරු දේශප්‍රේමය පරදා විවිධත්වය අගයන ආණ්ඩුවක් ගේනවා…! – මරික්කාර්….

March 21, 2021 at 12:53 pm | by emanisa.lk

ආණ්ඩු බලය ගැනීමට තමන්ට කිසිදු හදිසියක් නැතැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් පවසයි.

ඔළුගෙඩි මාරුවකින් බලය ගැනීම තමන්ගේ ක්‍රමය නොවන බව ද ඔහු පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාසගේ අලුත් නායකත්වය යටතේ නව ජන වරමකින් අලුත් ආණ්ඩුවක් පත් කරන බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

තමන් පිහිටුවන්නේ බොරු දේශප්‍රේමය පරාජය කරන සාමුහිකත්වය තුළ විවිධත්වය අගය කරන ආණ්ඩුවක් බව ද මරික්කාර් වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස