20ට එරෙහිව සුමන්දිරන් ගෙදර ලයිට් නිමා කළුවරේ විරෝධයක!

October 20, 2020 at 10:04 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් 20 වෙනි සංශෝධනයට එරෙහිව විරෝධතාවක් අරඹා තිබේ.

ඒ අනුව සුමන්දිරන් අද රාත්‍රී සිය නිවසේ සියලු විදුලි බුබුලු නිවා දමා ලන්තෑරුමක් දල්වා ගෙන විරෝධතාව ආරම්භ කර තිබේ.

තමාගේ නිහඬ විරෝධතාවට අදාළ ඡායාරූප ඔහු සිය ට්විටර් ගිණුමට ඇතුළත් කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස