සහරාන් වෙනුවෙන් උසාවි ගිය නීතිඥයා මෛත්‍රී වෙනුවෙන් පාස්කු කොමිසමේ!

September 25, 2020 at 8:55 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මෛතීපාල සිරිසේන වෙනුවෙන් පාස්කු කොමිසමේ පෙනී සිටිනුයේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න බව වාර්තා වෙයි.

සහරාන් වෙනුවෙන් අල්ලියාර් ගැටුමේ නඩුවට 2017 මඩකලපුව උසාවියේ පෙනී හිටියේ ද මෛත්‍රී ගුණරත්නය.

එසේ ම ඔහු පසුගිය මහා මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය වෙනුවෙන් බදුල්ල දිස්තික්කයට තරඟ කොට පරාජයට පත්විය.

ඊට පෙර යහපාලන රජය සමයේ ඔහු එම ආණ්ඩුවේ ආණ්ඩුකාරවරයෙකු ලෙස ද ක⁣ටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *