පොහොට්ටුවේ විජයග්‍රහණය නියතයි! අගමැති මෝදි ඇතුළු ලෝක නායකයෝ අගමැති මහින්දට සුබ පතති!

August 6, 2020 at 9:39 pm | by emanisa.lk

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සිය ජයග්‍රහණයට සුබ පැතූ බව අගමැති මහින්ද රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

“මම ඉදිරියේ දී දෙරට අතර සහයෝගය තව දුරටත් වර්ධනය කිරීමට ඔබ සමග ඉතා ළඟින් වැඩ කිරීමට බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් ද එහි වැඩ දුරටත් සඳහන් වෙයි.

මේ අතර මාලදිවයින් ජනාධිපති සහ අගමැතිවරයා ද අගමැති මහින්ද රාජපක්ෂ අමතා සිය සුබ පැතුම් පිරිනමා තිබේ.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *