අලුතින් උපදින දරුවන්ගේ ජාතික්තවය සහ ආගම නොමැතිව උප්පැන්න නිකුත් කිරීමේ වැඩපිළිවෙළට වර්තමාන නායකත්වය යටතේ ඉඩ නොලැබෙන බව ඇමති විමල් වීරවංශ පවසයි.
තමා මේ පිළිබඳ ජනාධිපතිවරයාට මෙන්ම අගමැතිවරයාට ද දැනුම් දුන් බවත් අගමැති මහින්ද රාජපක්ෂ අදාළ අමාත්‍යංශ ලේකම් අමතා මෙම සිද්ධිය නිවැරදි කරන ලෙස දැනුම් දුන් බවත් ඇමතිවරයා වැඩි දුරටත් පවසයි.
යහපාලන සංකල්ප යටතේ ගෙන ආ මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට කිසිසේත් වර්තමාන ආණ්ඩුව යටතේ නොලැබෙන බවට ඔහු අවධාරණය කළේය.
https://www.facebook.com/watch/?v=919508171859798