පසුගිය දින 20 පුරා කොරෝනා රෝගීන් වාර්තා වී ඇත්තේ නාවික හමුදාවෙන් සහ නිරෝධායන මධ්‍යස්ථානවලින් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.
ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් 35 දෙනාම නාවික හමුදා සෙබළුය.
මේ වන විට සමස්ත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1027ක් වන අතර සුවය ලද ප්‍රමාණය 569කි. මේ අතරින් 585ක් ම නාවික හමුදා සෙබළුන්ය.