දින විස්සකින් බාහිර සමාජයෙන් රෝගීන් නෑ! සමස්ත රෝගීන්ගෙන් 50%කට වඩා නාවික විරුවෝ!

May 20, 2020 at 5:10 pm | by emanisa.lk

පසුගිය දින 20 පුරා කොරෝනා රෝගීන් වාර්තා වී ඇත්තේ නාවික හමුදාවෙන් සහ නිරෝධායන මධ්‍යස්ථානවලින් බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඒ අනුව ඊයේ දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් 35 දෙනාම නාවික හමුදා සෙබළුය.

මේ වන විට සමස්ත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය 1027ක් වන අතර සුවය ලද ප්‍රමාණය 569කි. මේ අතරින් 585ක් ම නාවික හමුදා සෙබළුන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස