විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව කැඳවීම සඳහා විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීම කාලෝචිත බව හිටපු කතානායක කරූ ජයසූරිය පවසයි.
විසිරුවා හැර ඇති පාර්ලිමේන්තුව නැවත කැඳවන්නේ නම් සාධනීය කාර්යභාරයක් ඉටු කිරීමට සූදානම් බව ද ඔහු ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.