කොරෝනා වසංගතය මැද අන්තවාදීන් වැඩ! මුහුදු මහ විහාරයේ ඉඩම් කොටුකර බෙදාගනී! (video)

April 30, 2020 at 6:50 am | by emanisa.lk

රටේ ජනතාව සහ ආරක්ෂක අංශ කොරෝනා වසංගතව කෙරෙහි සිය අවධානය යොමුකර ඇති මේ මොහොතේ අන්තවාදීන් ද සිය කටයුතු අරඹා තිබේ.

ඒ අනුව පසුගිය මාස කිහිපයේ නතර වී තිබූ මුහුදු මහ විහාරයේ ඉඩම් කොල්ලය නැවත අරඹා තිබේ. එම විහාර භූමිය සතු ඉඩම් කොන්ක්‍රීට් කණු සිටුවා කම්බි ගසා වෙන්කර ගැනීමට අන්තවාදීන් කටයුතු කර තිබේ.

පෙර රජ දවස අක්කර දහස් ගණනක් විශාල මුහුදු මහ විහාර භූමිය අන්තවාදීගේ ග්‍රහනයට නතු වීම සමග අක්කර කිහිපයකට සීමා වී තිබේ.

https://www.facebook.com/100036506552851/posts/230853281474889/

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස