රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වා ගෙන ගිය කෘෂිකර්ම අමාත්යංශය නැවත ගොවිජන මැදුරට ගොස් තිබේ.
ඒ සඳහා රාජ්ය ඇමති විදුර වික්රමනායක දැඩි අරගලයක් කළේය.
කෙසේ වුවද අවසානයේ අමාත්යංශය ගොවිජන මැදුරට ගෙන ගොස් එහි රාජකාරි කටයුතු ආරම්භ කළේය.
Your email address will not be published. Required fields are marked *
Comment *
Name *
Email *
Website