ඇමති විදුර කෘෂිකර්ම අමාත්‍යංශය සබීතාගෙන් බේරාගනී! ගොවිජන මැදුරේ කිරි උතුරුවයි!

January 23, 2020 at 5:20 pm | by emanisa.lk

රාජගිරියේ පෞද්ගලික ගොඩනැගිල්ලක පවත්වා ගෙන ගිය කෘෂිකර්ම අමාත්‍යංශය නැවත ගොවිජන මැදුරට ගොස් තිබේ.

ඒ සඳහා රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක දැඩි අරගලයක් කළේය.

කෙසේ වුවද අවසානයේ අමාත්‍යංශය ගොවිජන මැදුරට ගෙන ගොස් එහි රාජකාරි කටයුතු ආරම්භ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස