2022 අයවැය 2/3 සම්මතයි…!

December 10, 2021 at 6:29 pm | by emanisa.lk

2022 අයවැය අද (10) සවස පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්ද 93ක් සහිතව සම්මත විය.

අයවැයට පක්ෂව ඡන්ද 157ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 64ක් පමණි.

මෙය වර්තමාන ආණ්ඩුවේ දෙවන අයවැය වන අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂගේ පළමු අයවැයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *