20ට පක්ෂ වූ සමගි බලේ මන්ත්‍රී පිරිස මෙන්න! 

October 22, 2020 at 8:35 pm | by emanisa.lk

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙවන වර කියැවීම සම්බන්ධයෙන් ඊට පක්ෂව විපක්ෂයේ මන්ත්‍රීවරු 08 දෙනෙක් ජන්දය ප්‍රකාශ කරනු ලැබූහ.

සමගි ජනබල වේගය පක්ෂයේ ඩයනා ගමගේ, ඒ. අරවින්ද් කුමාර් සහ ඉෂාක් රේහෙමාන් ද මුස්ලිම් ජාතික සන්ධානයේ ඒ.ඒ.එස්.එම්. රහීම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නසිර් අහමඩ්, ෆයිසාල් කාසීම්, ඒ.එම්.එම්. හාරිස් සහ එම්.එස්. තව්ෆික් මෙලෙස ආණ්ඩුව සමග එකතු වී පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස