දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී එම්.ඒ. සුමන්දිරන් 20 වෙනි සංශෝධනයට එරෙහිව විරෝධතාවක් අරඹා තිබේ.
ඒ අනුව සුමන්දිරන් අද රාත්රී සිය නිවසේ සියලු විදුලි බුබුලු නිවා දමා ලන්තෑරුමක් දල්වා ගෙන විරෝධතාව ආරම්භ කර තිබේ.
තමාගේ නිහඬ විරෝධතාවට අදාළ ඡායාරූප ඔහු සිය ට්විටර් ගිණුමට ඇතුළත් කර ඇත.