19 නිසා මංකොල්ලකෑම් ස්ත්‍රී දූෂණ මිනි මැරුම් අඩු වුණා! – මද්දුමබණ්ඩාර

September 1, 2020 at 9:16 am | by emanisa.lk

19 වෙනි සංශෝධනය යටතේ රටට ස්වාධීන කොමිෂන් සභා 11ක් ඇති කළ බව සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසයි.

එම කොමිෂන් සභා නිසා යහපාලන අවුරුදු හතරහමාර තුළ රටේ මංකොල්ලකෑම්, මිනි මැරුම් සහ ස්ත්‍රී දූෂණ අඩු වූ බව ද ඔහු පෙන්වා දෙයි.

20 වෙනි සංශෝධනය මගින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය සහ කොමිෂන් සභාවල ස්වාධීනත්වය අහිමි කරන්නේ දැයි ආණ්ඩුවෙන් විමසන බව ද හෙතෙම පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස