13, 14 සහ 15 වෙනිදා පොහොට්ටු ප්‍රධාන ජනහමු කල්දමයි!

July 12, 2020 at 11:29 am | by emanisa.lk

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ජුලි 13, 14 සහ 15 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබූ සියලු ප්‍රධාන ජනහමු කල් දැමීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීන්දු කර තිබේ.

එසේම සෙසු කුඩා ජනහමු ද සීමා කරමින් සෞඛ්‍ය උපදෙස් අකුරට පිළිපදින ලෙස පොදුජන පෙරමුණ සිය අපේක්ෂකයන්ට දැනුම් දී තිබේ.

මෙම තීන්දුව ගෙන ඇත්තේ එම පක්ෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස