හේමසිරි පූජිත දන්න ඔක්කෝම කීවේ නෑ! කීවා නම් හිරේ යන්නේ නෑ!-රාජිත

July 3, 2019 at 5:37 pm | by emanisa.lk

ආරක්ෂක ලේකම්ට සහ අනිවාර්ය නිවාඩු යවන ලද පොලිස්පතිවරයාට එල්ල වී ඇති චෝදනා පිළිබඳ තමන් නොදන්නා බවත්, ඔවුන් තේරිම් කාරක සභාවේ දී තමන් දන්නා කරුණු සියල්ල හෙළි කළේ නම් මෙවැනි ගැටලුවකට මුහුණු නොදෙන බවත් පාස්කු කමිටු සාමාජික රාජිත සේනාරත්න පවසයි.

මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මෙසේ පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස