හිස්බුල්ලා ඡන්දේ ඉල්ලන්නේ සජිත්ගේ ඡන්ද කඩන්න! – තුෂාර ඉඳුනිල්

October 8, 2019 at 1:28 pm | by emanisa.lk

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර හිටපු හිස්බුල්ලා ජනාධිපතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ මුස්ලිම් ජනතාවගේ ඡන්ද අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ලැබීම වැළැක්වීමට බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාර ඉඳුනිල් අමරසේකර පවසයි.

අද (08) පෙරවරුවේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස