නිරෝධායනයෙන් පසු කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ සිට නිවෙස්වල බලා යන පිරිස හමුදාවෙන් සමුගන්නා ආකාරය දැක්වෙන වීඩියෝ මාධ්‍ය වෙත මුදා හැර තිබේ.
එහිදී සියලු දෙනා හමුදාවට ස්තූති කළ අතර නිරෝධායනයට එරෙහිව දැඩි විරෝධතාවක නිරත වූ පුද්ගලයා ද එහිදී හමුදාවට ස්තූති කරමින් සිය වැරැද්ද ගැන කනගාටුව පළ කිරීම විශේෂත්වයකි.
https://www.facebook.com/itnnews.lk/videos/2764758533604284/