හම්බන්තොට චීනයට දුන් නිසා කොළඹ ඉන්දියාවට දෙනවා නම් දෙකම එකයි…! – හඳුන්..

January 25, 2021 at 5:19 pm | by emanisa.lk

ජනතා ප්‍රතිවිරෝධය නිසා රනිල් පරාජය වුව ද ඔහුගේ ප්‍රතිපත්තිය පරාජය නොවූ බව සුනිල් හඳුන්නෙත්ති පවසයි.

රනිල්ටත් වඩා හොඳට ඔහුගේ ප්‍රතිපත්තිය වර්තමාන ආණ්ඩුව ක්‍රියාවට නඟන බව ද ජවිපෙ දේශපාලන මණ්ඩල සභිකයා පෙන්වා දුන්නේ ය.

යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට දුන් නිසා තමන්ට කොළඹ නැඟෙනහිර ජැටිය ඉන්දියාවට දීමට සිදුව ඇතැයි ආණ්ඩුව නිදහසට කරුණු කියන බව ද ඔහු සඳහන් කරයි.

එසේ පවසන්නේ නම් මේ පක්ෂ දෙක ම එක ම යැයි හඳුන්නෙත්ති පවසයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස