සෞඛ්‍ය ඇමතිතුමියට කිලි අහුවෙල….! මට වගකීම භාරගන්න බෑ….! – ධම්මික බණ්ඩාර…

January 23, 2021 at 6:28 pm | by emanisa.lk

සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි තමා කරන්නට එපා යැයි කී කටයුතු දෙකක් කර ඇතැයි ධම්මික පැණිය නම් කොරෝනා ඖෂධය නිපද වූ ධම්මික බණ්ඩාර වෙද මහතා පවසයි.

එහෙයින් ඇමැතිනිය පිළිබඳ තමන්ට වගකීමක් ගතනොහැකි බව ද ඔහු අවධාරණය කරයි.

ධම්මික පැණිය පානය කළ ඇමැතිනියට කොරෝනා වැළඳීම සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් හෙතෙම මේ බව පවසා තිබේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *