සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රාටත් කොරෝනා…!

January 22, 2021 at 11:02 pm | by emanisa.lk

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චිට කොරෝනා වෛරසය ආසාදන වී තිබේ.

කොළඹ ජාතික රෝහලේ දී සිදුකරන ලද PCR පරීක්ෂණයක දී ඇය ආසාදිත බව හෙළිව ඇත.

ඒ අනුව ඇය ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සඳහා යොමු කිරීමට නියමිතව ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *