සුදු වෑන් නැතත් හය මාසයක් ඇතුළත 19ක් අතුරුදන්! 2018 පුද්ගලයන් 17ක් අතුරුදන්!

September 9, 2019 at 8:41 am | by emanisa.lk

මේ වසරේ ජනවාරි සිට ජුලි දක්වා කාලය තුළ ආගිය අතක් නොමැති පුද්ගලයින් විසි දෙදනකු පිළිබඳව පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මෙම ආගිය අතක් නොමැති පුද්ගලියින් අතුරින් තිදෙනෙකු හමුවී ඇති බවත්, දහනවදෙනකු පිළිබඳව මෙතෙක් තොරතුරු ලැබී නැත.

2018 වසරේදී පොලිස් මහජන සම්බන්ධතා කොට්ඨාසයට ආගිය අතක් නොමැති පුද්ගලයන් විසි හතර දෙනකු පිළිබදව වාර්තාවී ඇති අතර, ඉන් පුද්ගලයන් හත් දෙනෙකු (07) හමුවී ඇතැයි පොලිසිය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස