සුදු වෑන් කිඹුලගේ රේන්ජ් රෝවර් බොරුව අතේ පත්තු වෙයි….! චිත්‍රසුමන රටට දුන් නිල නිවේදනය මෙන්න….!

September 28, 2021 at 12:35 pm | by emanisa.lk

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කරන පරිදි තම ආයතනයෙන් රාජ්‍ය ඇමැති චන්න ජයසුමන හෝ ඔහුගේ බිරිඳ රේන්ජ් රෝවර් හෝ කිසිදු රථයක් මිලයට නොගත් බව චිත්‍රසුමන මෝටර්ස් නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

හිටපු ඇමැතිවරයා ප්‍රකාශ කළ ආකාරයේ ශාඛාවක් තමන්ට තලවතුගොඩ නොමැති බව ද එහි සඳහන් වෙයි.

රාජ්‍ය ඇමැතිවරයා හෝ ඔහුගේ බිරිඳ තම ආයතනයේ කිසිදු ශාඛාවක් වෙත පැමිණ නොමැති බවත් කිසිදු CCTV සටහනක එවැනි වාර්තාවක් නොමැති බවත් එම ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ එම්.ආර්. ප්‍රසාද් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස