හිටපු ජනාධිපති මෛතීපාල සිරිසේන වෙනුවෙන් පාස්කු කොමිසමේ පෙනී සිටිනුයේ ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න බව වාර්තා වෙයි.
සහරාන් වෙනුවෙන් අල්ලියාර් ගැටුමේ නඩුවට 2017 මඩකලපුව උසාවියේ පෙනී හිටියේ ද මෛත්‍රී ගුණරත්නය.
එසේ ම ඔහු පසුගිය මහා මැතිවරණයේදී සජිත් ප්‍රේමදාසගේ සමගි ජන බලවේගය වෙනුවෙන් බදුල්ල දිස්තික්කයට තරඟ කොට පරාජයට පත්විය.
ඊට පෙර යහපාලන රජය සමයේ ඔහු එම ආණ්ඩුවේ ආණ්ඩුකාරවරයෙකු ලෙස ද කටයුතු කළේය.