සර්වපාක්ෂික ආණ්ඩුවට අරගලකරුවන් පිරිසක්…! යෝජිත අරගල නායකයින් 25 මෙන්න…!

July 11, 2022 at 6:40 pm | by emanisa.lk

සර්වපාක්ෂික ආණ්ඩුවක් සැදීමේ සාකච්ඡා සඳහා අරගලකරුවන් පිරිසක් ද කැඳවීමට තීන්දු කර තිබේ.

ඒ අනුව කතානායකවරයා විසින් එම සාකච්ඡා සඳහා කැඳවා ඇති අරගලකරුවන් බව කියන පිරිසකගේ නම් ලැයිස්තුවක් සමාජ මාධ්‍ය වෙත නිකුත් කර තිබේ.

එහි ලහිරු වීරසේකර, වසන්ත මුදලිගේ, රතිඳු සේනාධීර ඇතුළු 25 දෙනෙකුගේ නම් ඇතුළත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *