අරගලපොළට ඊයේ රෑ අරක්කු ලොරියක් බෑවා…! – සන්නස්ගල..

April 12, 2022 at 6:27 pm | by emanisa.lk

ඊයේ (11) රාත්‍රී ගාලු මුවදොර අරගල පිටියට අරක්කු ලොරියක් බෑ බව උපුල් ශාන්ත සන්නස්ගල පවසයි.

සන්නස්ගල පෙන්වා දෙන්නේ, මේ නිසා ඊයේ රාත්‍රීයේ අරගල පිටිය තනිකර ම කානිවල්පොළක හැඩය ගත් බවයි.

මෙම මත්පැන් පානය නොකරන ලෙසත් ඊළඟ පියවර මත්පැන්වලට වස කවලම් කර එවීම විය හැකි බවත් හෙතෙම පෙන්වා දෙයි.

සතුරා පරාජය භාර ගැනීමට සූදානම් නොමැති බවත් දැඩි අනතුරක සිටින මේ තරුණ පිරිස වෙනුවෙන් දිවි පරදුවට තබා තමා ඉදිරියට පැන කටයුතු කරන බවත් උපුල් ශාන්ත සන්නස්ගල වීඩියෝවක් නිකුත් කරමින් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *