ශ්‍රී ලංකාවේ දැවැන්ත සේලයින් නිෂ්පාදනාගාරයක්….! ලබන මස සිට අපේ රෝහල්වලට දේශීය සේලයින්…! වාර්ෂිකව ඩොලර් මිලියන 18ක අපනයන ආදායමක්….!

May 24, 2021 at 8:24 am | by emanisa.lk

මෙතෙක් විදෙස් රටවලින් ආනයනය කළ සේලයින් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබේ.

මහනුවර කර්මාන්ත උද්‍යානයේ කෙලුම් ලංකා කර්මාන්තායනය මෙම නිෂ්පාදන කටයුතු ආරම්භ කර ඇත.

තවත් මාස දෙකක් ඇතුළත එම නිෂ්පාදන මෙරට රෝහල් පද්ධතියට ලබා දෙනු ඇත.

මෙමගින් ශ්‍රී ලංකාවේ අවශ්‍යතාව සම්පූර්ණ කර මෙතෙක් විදෙස් රටවලට ගිය රු. බිලියන 2.9ක් ඉතිරි කර ගත හැකි ය.

එසේ ම එම නිෂ්පාදනවලින් 2/3ක් අපනයනයට ද බලාපොරොත්තු වන අතර එමගින් ලැබෙන ආදායම ඩොලර් මිලියන 18ක ආදායමක් රටට ලබාගත හැකි ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස