ආනයන සීමාවෙන් දේශීය නිෂ්පාදන අළුගසා දමා නැගිටියි…! කැලණි ටයර් නිෂ්පාදනය 125%කින් ඉහළ දමයි…!

April 16, 2021 at 1:35 pm | by emanisa.lk

ආනයන සීමා මගින් විදේශ විනිමය ඉතිරිකර ගැනීමට රජය ගෙන යන උත්සාහයට සහයෝගය දක්වමින් ජුනි මාසය වන විට සියැට් ට‍්‍රක් බස් රේඩියල් (TBR) ටයර් නිෂ්පාදනය දෙගුණයකටත් වඩා වැඩිකිරීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම කටයුතු කර තිබේ.

අදියර දෙකක් යටතේ වසරක ටයර් 18,000ක නිෂ්පාදන ධාරිතාව ටයර් 40 200ක් දක්වා වැඩි කළ විට මෙරට සියැට් Winmile AW ටයර් අවශ්‍යතාවෙන් 42% ක ප‍්‍රමාණයක් සැපයීමට සියැට් සමත්වනු ඇත.

මේ සඳහා සමාගම වසර තුනකට පෙර රුපියල් බිලියන 03 ක මුදලක් ආයෝජනය කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *