විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙක්ම වෙන්න ඕන! වෙන නමක් යෝජනා කළොත් එයාට ගෙදර යන්න වෙන්නේ! – ඇමති අජිත් මාන්නප්පෙරුම

June 26, 2019 at 3:41 pm | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා රාජපක්ෂ කෙනෙකුම විය යුතු බවත් නමට රාජපක්ෂ කොටස නොමැති අයකු ජනාධිපති අපේක්ෂක ධුරයට කිසිවකු හෝ නම් කළහොත් ඔහුට පක්ෂ සාමාජිකත්වය ද අහිමි වී ගෙදර යාමට සිදුවන බවත් රාජ්‍ය ඇමති අජිත් මාන්නපෙරුම පවසයි.

එහෙත් එක්සත් ජාතික පක්ෂයට එවැනි තත්ත්වයක් නොමැති බවත් නායකයන් විශාල ප්‍රමාණයක් ඇති බවත් පවසන ඇමතිවරයා කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්ව පක්ෂ නීති රීති ද සලකා බලමින් ඒ මොහොතේ ජයග්‍රහණය කළ හැකි හොඳම අපේක්ෂකයා නම් කරන බව පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස