වැඩිම මනාප ලාභීන් 5 දෙනා මෙන්න!

August 7, 2020 at 12:06 am | by emanisa.lk

මෙවර මහා මැතිවරණයේ ලංකාවේ වැඩිම මනාප ලාභීන් 5 දෙනා මෙසේය. මේ සියලු දෙනාම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුය.

1. ප්‍රසන්න රණතුංග
2. සරත් වීරසේකර
3. නාලක ගොඩහේවා
4. වීමල් වීරවංශ
5. මහින්ද රාජපක්ෂ

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *