සතොස ආයතනයේ සභාපති ලෙස කටයුතු කළ නුෂාඩ් පෙරේරා එම ධුරයෙන් ඉවත් කර තිබේ.
වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන විසින් එම ක්‍රියා මාර්ගය ගෙන ඇතැයි සඳහන්ය.
වෙළඳ අමාත්‍යංශ ලේකම් භද්‍රානි ජයවර්ධන එම ආයතනයේ වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කර ඇත.
එමෙන් ම ලක් සතොස ආයතනයේ සභාපති ධුරයෙන් ද ඉල්ලා අස්වන්නැයි නුෂාඩ් පෙරේරාට දැනුම් දී ඇතැයි ද වාර්තා වෙයි.