වනවාසී රාහුල හිමියන්ට වඩින්න අවුඩියක්!

January 24, 2020 at 9:13 am | by emanisa.lk

ජාතික නාමල් උයනේ වනවාසී රාහුල හිමියන්ට පරිත්‍යාගශීලීයකු විසින් නවීන මෝටර් රථයක් පරිත්‍යාග කර තිබේ.

උන් වහන්සේ සිය ⁣ෆේස්බුක් ගිණුමේ වාහනය වෙනස් වුණා යන සිරස්තලය යටතේ එම කාර් රථයේ ඡායාරූපයක් ද එකතු කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස