ලෝක විවාහක රූ රැජින කිරුළ 35 වසකට පසු ලංකාවට!

December 7, 2019 at 12:58 pm | by emanisa.lk

වසර තිස් පහකට පසු ශ්‍රී ලාංකීය තරගකාරියක් ලෝක විවාහක රූ රැජින කිරුල දිනා ගත්තාය.

ශ්‍රී ලංකාව නියෝජනය කළ කැරොලින් ජූරි ඇමෙරිකාවේ ලාස්වේගාස් නුවරදී පැවත්වුනු අවසන් මහා තරගයේදී අද (7) මෙම සුවිශේෂී ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත්ව ඇත.

මීට පෙර මෙම කිරුළ 1984 වසරේ රෝසි සේනානායක දිනාගත්තාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස