සිංහයාට පුළුවන් වතුරෙන් කිරි වෙන් කරලා බොන්න! – රෝසිගේ තවත් හෙළිදරව්වක්!

February 1, 2019 at 5:42 am | by admin

නව වසරේ අයවැය ඉදිරිපත් කිරීමේ දී රටට නව සංඛ්‍යා ක්‍රමයක් හඳුන්වා දුන් කොළඹ නගරයේ නගරාධිපතිනි රෝසි සේනානායක තවත් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.

හංසයාට දියෙන් කිරි වෙන් කර ගත හැකි යැයි උපහැරණයක් අප බොහෝ කලක් දැන අසා තිබුණ ද නගරාධිපතිනිය පවසන්නේ සිංහයාට ද එම හැකියාව ඇති බවයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස