රටේ ආරක්ෂාව තහවුරුයි! කොළඹ පුරපති රෝසිගේ තාප්ප ඉස්සෙයි!

May 11, 2019 at 3:51 pm | by admin

කොළඹ මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි කොළඹ පුරපති නිල නිවසේ අඩි අටක් පමණ උස තාප්පය කඩිමුඩියේ තවත් අඩි කිහිපයක් උසට බඳින ආකාරය මේ දිනවල දැකිය හැකිය.

මේ වන විට කොළඹ පුරපතිනිය ලෙස කටයුතු කරන්නේ රෝසි සේනානායක මහත්මියයි.

පුරපතිනිය නගර සභාවේ ආරක්ෂාව සඳහා ද අතිවිශාල මුදලක් වැය කර ආරක්ෂක උපකරණ මිලට ගැනීමට සූදානම් වන බව ද පසුගිය දා වාර්තා විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස