ලොහාන් වහා ම ඇමැති ධූරයෙන් පන්නා අත්අඩංගුවට ගනු…! – TNA….

September 15, 2021 at 8:39 am | by emanisa.lk

රාජ්‍ය අමාත්‍ය රොහාන් රත්වත්තේ වහා ම ඇමැති ධූරයෙන් පන්නා අත්අඩංගුවට ගන්නා ලෙස දෙමළ ජාතික සන්ධානය රජයෙන් ඉල්ලයි.

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් පිරිසකට මරණ තර්ජනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම ඉල්ලීිම කර තිබේ.

පසුගිය 12 වෙනිදා මෙම තර්ජනය කිරීම සිදුව ඇති බව ද දෙමළ ජාතික සන්ධානය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *