ලංකා හොස්පිට්ල් කොරෝනා පොකුරක්! සේවකයන් 14කට කොරෝනා!

November 28, 2020 at 12:07 pm | by emanisa.lk

නාරාහේන්පිට පිහිටි ලංකා රෝහලේ සේවකයින් 14 දෙනෙකුට කොවිඩ් ආසාදනය වී ඇති බව වාර්තා වේ.

රෝහලේ පිරිසිදු කිරීමේ කටයුතුවල නිරත වන පෞද්ගලික ආයතනයකට අනුයුක්ත සේවක සේවිකාවන් 14 දෙනෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇත.

අදාළ රෝහලේ පිරිසිදු කිරීම් කළ එක් අයෙකු කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු පළමු පෙළේ ආශ්‍රිතයන්ට සිදුකළ පී.සී.ආර් පරීක්ෂණවල දී මෙම පිරිස හඳුනා ගත් බව වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස